ආහාර අර්බුදයට විසඳුම් සඳහා වන ජනතා යෝජනා
ආහාර අර්බුදයට විසඳුම වන්නේ අප රටේ බහුතරයක් වන දුගී ජනතාවගේ ජීවිත යුද්ධයෙන් විනාශවීම වලකා, ඔවුන්ගේ පූර්ණ ශ‍්‍රම සහභාගීත්වය සහිතව, වගා ඉඩම්, බීජ, ජලය සහ අනෙකුත් නිෂ්පාදන ක‍්‍රියාවලීන්/උපකරණ සහ දැනුමේ සෘජු අයිතිය ඔවුන්ටම ලැබෙන ආකාරයේ පු`ඵල් ජනතා ක‍්‍රියාකාරීත්වයක් ගොඩනැ`ගීම සහ මේ ස`දහා හිතකර ප‍්‍රතිපත්තිමය සහ ප‍්‍රතිපාදන සැපයෙන ආකාරයට රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීමට රජයට බලපෑම් කිරීමට පෙළ ගැසීමෙනි.
මෙම කරුණු සැලකිල්ලට ගෙන වහාම අපේ රටට ඔබින කෘෂිකර්ම හා ආර්ථික ප‍්‍රතිපත්තියක් සකස් කිරීම මගින් ආහාර අර්බුදය ඇතුළු අනෙකුත් ගැටළු සඳහා පිළියම් යොදන ලෙස අවධාරණය කරමු.
කියවන්න